අන්තර් විද්‍යාපීඨ ගීතය
ගුරු නාම කීර්ති යස හාර ධරා
ගුරු නාම කීර්ති ජය සංඛ ධරා
ගුරු නාම කීර්ති යස කිරුළු ධරා
ගුරු නාම කීර්ති යස හාර ධරා…//
සිසු භක්ති ප්රණාම මරිචි විරාජිත ශිල්ප ශාස්ත්‍ර විද්‍යා මිණි සාගර
ධීර වීර ප්‍රඥා ප්‍රදීප කරුණා නිධාන සෞභාග්‍ය ධරා
ගුරු නාම කීර්ති යස හාර ධරා…//
හංස රාජ උපමාන පුණ්‍ය ගුණ ක්ෂීර මාත්‍ර ජල මුක්ත සාරහර
යුක්ති ධර්ම චර්යාභිමාන ප්රියභාන ශක්ති සම්පත්ති ධරා
ගුරු නාම කීර්ති යස හාර ධරා…//